ගතවූ පැය 24ක කාළය තුළ මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ 1256 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි