වත්මන් ආණ්ඩුව විසින් මෙරට සියලුම ස්වාධීන කොමිෂන් සභා විනාශ කර දමමින් ඒවා දේශපාලණීකරණයට ලක්කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි මෙම චෝදනාව එල්ල කලේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිටි පිරිස් මේ වනවිට කොමිෂන් සභාවල ඉහල තනතුරුවලට පත්කර ඇති බවටද රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කර සිටියා.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි