සෞඛ්‍ය නීති කඩකල පෞද්ගලික බස් 30 ක මාර්ග බලපත්‍ අහෝසියි

සෞඛ්‍ය නීති කඩකල පෞද්ගලික බස් රථ 30 කට අධික සංඛ්‍යාවක මාර්ග බලපත්‍ර රජය විසින් අහෝසි කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ බස්රථ වල සිටගෙන ගමන් කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් අවසර දුන් වහා නැවතත් පෙර පැවති අගයන්ට බස් ගාස්තු ගෙන ඒමට කටයුතු කරන බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com