මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32130 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 28 502 දක්වා ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 32 130 ක් බවට පත්වනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 23304ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 147ක් ද වාර්තාවුනා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com