ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාට අද (14) දින ඇප හිමි වුණා.
මිට සති දෙකකට පෙර මෙම තරුණයාට ඇප හිමි වුණත් දවස් 14ක් නිරෝධායනයට යොමු කර තිබුණා. ඒ අනුවයි අද දින ඇප ලබා පිටව ගියේ.
ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා වුණේ මීට සති කිහිපයකට පෙරයි.
මේ සම්බන්ධයෙන් අදාළ තරුණයා අත්අඩංගුවට ගත් අතර තරුණිය පරිවාස භාරයට යොමු කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ