තවත් ආසාදිතයන් 516 කට සුවයි

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 24 309 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8329 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 655 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 32 දහස් 790 ක්.

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 29 දහස් 152 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 510 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 152 ක් වාර්තා වී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com