ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් සති 4ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගොස් ඇත.
මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.

More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්