මේ වන විට ලොවපුරා කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර ගොස් ඇති අතර කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති අතර එය වේගයෙන් ආසාදන වීම ඉහළ ගොස් ඇතැයි එරට රජය සදහන් කර තිබේ.
මේ හේතුවෙන් එරට බලධාරීන් ලන්ඩනය සහ ඒ අවට ප්‍රදේශ COVID-19 සීමාවන්ට යටත් කර ඇත.
ඒ අනුව සිනමා ශාලා, ක්‍රීඩාංගන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටත් එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
සංචරණය සිමා කිරීම හේතුවෙන් අපහසුතාවයට පත් වන ජනතාවට සහන සැලසීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇත.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය