2015-2019 කාලසීමාවේදී ලංකා සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන වාහන අවභාවිත කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් මහතා සහ තවත් අයෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අනෙක් තැනැත්තා වන ෆාරුක් මොහොමඞ් අස්ලාම් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ