මුව ආවරණ භාවිතයේදී කපාටයක් සහිතව නිෂ්පාදනය කර ඇති මුව ආවරණ වර්ගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.
එම මුව ආවරණ විශේෂය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අපොහොසත් වන බවයි මහාචාර්යවරයා පැවසුවේ.
ඇමෙරිකාව වැනි රටවල් ද එය තහනම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මහාචාර්යවරයා පැවසුවේ එම මුව ආවරණ විශේෂය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අපොහොසත් වන බවයි.
කොවිඩ් ආසාදිතයෙක් එය පැළඳිය හොත් ඔහුගෙන් වෛරසය පැතිරෙන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්