රට තුළ පවතින තත්ත්වය අනුව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග එළඹෙන 22 සහ 23 යන දෙදින දැනුම් දෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
කුකුළේගඟ ප්‍රදේශයේ පැවති සාමසාධක පුහුණු ආයතනයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් හෙතෙම කියා සිටියේ පවතින තත්ත්වය අනුව ඇඳිරිනීතිය පැනවීමට හෝ හුදකලා කිරීමට අපේක්ෂා නොකරන බවයි.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්