කොරෝනා ආසාදිත මවක් සිව් නිවුන් දරු ප්‍රසුතියක් සිදු කර තිබෙනවා.
බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ දී මෙම දරු උපත සිදු කර ඇත්තේ මරදාන කුප්පියාවත්ත ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක්.
ඇය ප්‍රසුත කළ දරුවන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවටයි වාර්තා වන්නේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ