අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කර තිබෙනවා.
අද දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ප්‍රකාශයට පත් කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා මහතා කියා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ