උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමණේර හිමිනමක් අද (19) අලුයම අපවත් වී තිබෙනවා.
එම සාමණේර හිමිනම අපවත් වී තිබෙන්නේ සිය කුටිය ඇද වැටී බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විමර්ශනය සිදුකරනු ලබනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ