මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළී තිබෙනවා.
එම අනතුරින් වයස අවුරුදු 2 ක දැරියක් ඇතුළු 03 දෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අද සවස මෙම අනතුර සිදුව ඇති අතර ඔවුන් එකම පවුලේ පියා පුත්‍රයා සහ දියණියක් බවටයි අනාවරණ වී ඇත්තේ.
කැබ් රථයේ සිටි තවත් දරුවෙකු අනතුරින් දිවි බේරාගෙන තිබෙනවා.
මල්ලාවි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ