ලබන 26වන දිනට පසු මෙරටට පැමිණෙන ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පැමිණීමේ හැකියාව ලැබී ඇත.
මේ බව පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් කළ විමසීමකට අනුව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර තිබේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ