පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය ලබන ජනවාරි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
දෙසැම්බර් 20 වනදා මෙම කොමිසමේ කාලය අවසන්වීමට නියමිතව තිබුණද තවත් ප්‍රකාශ ගැනීමට තිබීම හේතුවෙන් කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ