හුදකලා කර ඇති ප්‍රදේශ ආශ්‍රිතව සහ පොදු ප්‍රවාහන සේවා නිරික්ෂණය සදහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සහ රිය අනතුරු වළක්වා ගැනීමට නිරන්තරයෙන් සහය දක්වන ලෙසයි හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ