බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියාමකයින් 585 දෙනෙකු බඳවාගැනීම සඳහා ඉදිරියේදී සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මස 28, 29 හා 30 යන දිනවල දිවයින පුරා මාධ්‍යස්ථාන 06කදී පැවැත්වෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට ලිපි මගින් කැඳවීම්කර ඇති බව ද චන්දන ඒකනායක මහතා සඳහන් කළා.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි