නිරෝධායන නීති උල්ලංඝනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
එළඹෙන උත්සව සමය තුළදී ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා සඳහන් කරනවා.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ