වහාම ක්‍රියාත්මක වන පරිදි අවිස්සාවේල්ල, කොස්ගම, රුවන්වැල්ල යන ප්‍රදේශ හුදකලා කල බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශ කලා.
හෙතෙම කියා සිටියේ එම ප්‍රදේශ වලින් වාර්තා වන කොරෝනා අසාදිතයන් පිළිබද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව