කොරෝනා ආසාදනය වූ ආගරපතන ප්රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්රසය පියවර ගෙන තිබෙනවා.
ලංකා කම්කරු කොංග්රසය මෙම පියවර ගෙන ඇත්තේ \, නිරෝධායන නීති උල්ලංගණය කරමින් ධුරයේ කටයුතු කිරීම හේතුවෙන්.
සභාපතිවරයා මේ වන විට ප්රතිකාර ලබන්නේ හම්බන්තොට කොරෝනා ප්රතිකාර මධ්යස්ථානයේයි.
More Stories
මහ මැතිවරණයේ ප්රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි