ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 388 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
අනෙක් 18 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා. මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 35 366 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 39 045 ක් බවට පත්වනවා.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි