තවත් කොවිඞ් ආසාධිතයන් 90 ක් – අද ආසාධිතයන් 551ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 90 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 39 782 ක් බවට පත්වනවා.

අද දිනයේ හඳුනාගත් ආසාධිතයන් ගණන 551 කි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com