කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද සිට තාවකාලිකව වසා දමා තිබේ.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සඳහන් කළේ, කාර්ය මණ්ඩලය PCR පරීක්ෂාවන්ට යොමු කරන බවයි.
හෙට හෝ අනින්දා දිනයේදී ප්‍රධාන අමාත්‍යාංශ පරිශ්‍රය විෂබිජ හරණය කොට නැවත විවෘත කිරිමට බලාපොරෝත්තු වන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව