ජනවාරි පළමුවැනිදා සිට සියලූම ලංගම බස් රථ ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ අනුව දුර ගමන්සේවා සහ අන්තර් පළාත් බස්රථ සේවා ද ධාවනයට එක් කරනු ඇති.
අලූතින් හදුන්වාදෙන පාර්ක් ඇන්ඞ් රයිඞ් බස්රථ සේවාව ද ජනවාරි මුල් සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ.
More Stories
මහ මැතිවරණයේ ප්රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි