කොරෝනා ආසාදිතයන් 460 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42063 දක්වා ඉහළ ගියා.
ඒ අනුව දිවුලපිටිය පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා ආසාදිතයන් ගණන 38,343 ක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,944 ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 33,925 ක්.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ ගියා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව