අමෙරිකානු නව උප ජනාධිපති ලෙස තේරීපත් කමලා හැරිස් ඊයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා ගෙන තිබේ.
මේ අතර අලුතින් හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය මේ වන විට බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ලකර ඇති අතර එරට රෝහල් ධාරිතාව ඉක්මවා යෑම මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ඉදිරියේ දී වෛරස ව්‍යාප්ති පාලන සීමා තවදුරටත් දැඩි කිරීමට එරට බලධාරීන් සැලසුම් කරමින් සිටියි.
More Stories
ගෝලීය දකුණේ බුද්ධි බැංකුවල සහයෝගතා සංගමය පිහිටුවයි
පොදු සමෘද්ධිය කරා යන මාවතක් වෙනුවෙන් පේරු රාජ්‍යය සමග එක්ව ප්රයත්න දැරීමට චීනය සූදානම්–චීන ජනපති
චීන වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදන ප්‍රමාණය මිලියන 10ක් ඉක්මවයි