වී. මනිවන්නන් මහතා යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්කර තිබෙනවා.
යාපනය මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ දී පරාජයට පත් වීමත් සමග හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වුණා.
ඉන් අනතුරුවයි වී. මනිවන්නන් මහතා පත් වී ඇත්තේ.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ