මෙරටින් තවත් කොවිඞ් ආසාධිතයන් 285 ක් – සමස්ත ආසාධිතයන් ගණන 42,702 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 285 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 282 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

අනෙක් 03 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 42 702 ක් බවට පත්වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com