මෙරටින් තවත් කොවිඞ් ආසාධිතයන් 171 ක් – සමස්ත ආසාධිතයන් ගණන 43,294ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 171 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 43 294 ක් බවට පත්වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com