බඩඉරිඟු වගාවට හානි කළ සේනා දළඹුවන් මේ වන විට මිරිස් වගාව ආක්රමණය කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
පලමු වතාවට බලංගොඩ කූරගල තන්ජන්තැන්නේ අමු මිරිස් වගාව සේනා දළබුවන් විසින් ක්රමණය කිරීමට පටන් ගෙන ඇති බව ගොවීන් පවසනවා.
මින් පෙර සේනා දරුවන් විසින් විනාශ කළ බඩ ඉරිගු වගාව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ උපදෙස් මත මුළුමනින්ම ගලවා විනාශ කර දැමූ බවයි ගොවීන් සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ