ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන්ට කළ ප්‍රකාශයක් අනාවරණය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත්තේ තමා එම ප්‍රාන්තය ජයගෙන ඇති බවය.
‘වොෂිංටන් පොස්ට්’ මගින් අනාවරණය කර ඇති අදාළ හඬපටය අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අදාළ නිලධාරියා ප්‍රතික්ෂේප කර තිබේ.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්