මෙරට සමස්ත ආසාදිතයින් ගණන 45,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 277 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 45,241 ක් බවට පත්වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com