පසුගියදා පැවති පෙරහුරුව මැතිවරණ වල ප්‍රගතිය හා ඉදිරියෙදි පැවැත්විමට ඇති පෙරහුරුවන් ගැන සාකච්ඡා කිරිමට අද(16) මෙවනවිට මැතිවරණ කොමිසමෙ සාමාජිකයින් රැස්වි ඇති බව වාර්තා වේ.
ඊට අමතරව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙණු ඇත.
චානක අරවින්ද
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්