මාවනැල්ල – ඉඹුල ප්‍රදේශයේ පසුගිය 28 වනදා රාත්‍රියේ බුද්ධ ප්‍රතිමාවකට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෑගල්ල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම 30 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ගොස් පැමිණෙන අවස්ථාවේදී බුද්ධ ප්‍රතිමාවට හානිකර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ