කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 300කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ අතරින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම