යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය බටකැටිය ප්‍රදේශයේදී 27 හැවිරිදි තිදරු මවකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
යක්කලමුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අතවරය සිදු කල පුද්ගලයා 46 හැවිරිදි යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන බවයි.
එම පුද්ගලයා ඇයගේ ඥාතියෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ