මෙරටින් තවත් කොවිඞ් ආසාධිතයන් 252 ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 252 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 45 978 ක් බවට පත්වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com