මහර ප්රාදේශීය සභාවේ සභාපතිනියට සහ ඇයගේ දරුවන් දෙදෙනාට කොවිඩ් – 19 ආසාදනය වි ඇතැයි අද තහවුරු විය.
ඔවුන් PCR පරික්ෂාවට යොමුකර ඇත්තේ ඔවුන්ගේ නිවසේ මෙහෙකාරිය කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනිමත් සමගය.
අදාළ මෙහෙකාරිය පසුගියදා අනුරාධපුරේ පිහිටි ඇයගේ නිවසට ගොස් නැවත එමින් සිටිය දී දංඕවිට ප්රදේශයේදි ක්ෂණික ප්රතිදේහජනක පරික්ෂාවකට ලක්කර ඇති අතර එහිදී ඇය කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබුණි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට