පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි මස 01 වැනිදා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් හා රෙගුලාසි වලට අනුවයි.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් කඩිනමින් සියලු පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගන්නා බවයි.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්