විදෙස්ගත ලාංකිකයන් කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව පත්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණයක් යොමුකළා.
විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමේ වැඩපිළීවෙල කුප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසකගේ ජාවාරමක් බවට පත්වීමට ඉඩ දෙමින් ආණ්ඩුව නිහඩව බලා සිටින බවටයි ඔහු චෝදනා කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ