මොරටුව මහ නගර සභා බල ප්රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු ක්රීඩාවේ නිරතවන සූදු පොලවල් නතර කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇත.
යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප්රනාන්දු මහතා වන අතර මේ සඳහා විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවී තිබෙන බව වාර්තාවේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ