CID භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා තවත් දින 90 ක් රඳවා තබා ගෙන විමර්ශනය කටයුතු කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ බව අනාවරණය වූයේ රහස් පොලිසිය විසින් ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කල කරුණු දැක්වීමකට අනුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර තිබුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ