අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4කට බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ මහතා 2017 වසරේ අගෝස්තු 21 වැනිදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද මේ තීරණය ලබා දුන්නේ.
රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම ගොනු කර තිබුණේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ සුනිල් පෙරේරා නමැති තවත් පුද්ගලයෙකු විසින් .
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ