ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 310 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වන අතර මේ වනවිට එම පොකුර 45,496 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව පවතින්නේ 49,259 ක් ලෙසයි.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,398 ක්.
මේ අතර මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 530 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 42,621 දක්වා ඉහළ යනු ඇති.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 793 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 240 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්