චින හමුදාව සමඟ සිදු වූ ගැටුමින් මිය ගිය ඉන්දීය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහලගොස් තිබේ.
ඉන්දු – චීන , හිමාල දේශසීමාවේ දෙපාර්ශවය අතර වසර 45කට පසු සිදු වූ දරුණුතම ගැටුම මෙය බව සඳහන්.
එම ගැටුම් හේතුවෙන් ඉන්දියා හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තවක් පිරිසක් තුවාල ලබා ඇති බව ඊයේ (16) දිනයේ ඉන්දියාව මුලින් වාර්තාකර තිබුණි.
නමුත් තුවාලලැබූ හමුදා සාමාජිකයින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව ඉන්දීය බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්