අද දිනයට ආසාධිතයින් 749ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 428 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාධිතයන් ගණන 749 කි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53,661ක් දක්වා ඉහළගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com