රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
යල් නිශාන්ත මහතා තමන්ට කොවිඩ් ආසාදිත බව තහවුරු කරමින් Facebook සටහනක් තබා තිබෙනවා.

More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්