අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ.
කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?